මහ බැංකුව විසින් පොළී අනුපාත තවදුරටත් අඩු කරයි

සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට කටයුතු කර තිබේ. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ඊයේ (25) දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙයි. Read More

සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන මහා සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) යන දිනවලදී දේවස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක් යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා සහ සංවිධායකවරුන් සමඟ ඒකාබද්ධව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසට සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වෙයි. 2024.03.26 සහ 2024.03.27 යන Read More

පෙබ­ර­වා­රියේ පොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක ආදා­ය­මක්

පොල්ව­තුර අප­න­ය­න­යෙන් මෙම වසරේ පෙබ­ර­වාරි මාසය තුළ රුපි­යල් මිලි­යන 3,439ක ආදා­ය­මක් උපයා ගැනී­මට හැකිවී ඇතැයි පොල් සංව­ර්ධන අධි­කා­රිය සඳ­හන් කරයි. පසු­ගිය වසරේ (2023) පෙබ­ර­වාරි මාසය තුළ ද පොල්ව­තුර අප­න­ය­නය කිරීම මඟින් රුපි­යල් මිලි­යන 2,705ක් උපයා ගැනී­මට හැකිවූ බවත් පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මෙම වසරේ පෙබ­ර­වාරි මාසය වන­විට රුපි­යල් මිලි­යන 734කින් අප­න­යන ආදා­යම ඉහළ ගොස් ඇති බවත් Read More

නැකත් ගැන අලුත්ම නිවේදනය මෙන්න

රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර ඇති 2024 නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,

නරක් වූ මාළු කන්ටේනර් 102ක් ගැන කෝපා කමිටුව දුන් තීරණය

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධියේ ගැටලු රැසක් ඇති බැවින් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න – කෝපා කමිටුවෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් • ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන කටයුතු මෙහෙයවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ටත් දැනුම් දෙයි නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ Read More

සූර්ය උමං වියලනය සාර්ථකයි

වී, බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් (Solar Tunnel Dryer) තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩ ඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහායි මෙම නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දී ඇත. Read More

නීති විරෝධීව දුමිවැටි අලෙවි කල කාන්තාවක් අත්අඩංගුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ Read More

සියලුම පාසල්වල කනිෂ්ට දරුවන්ට අද සිට කෑමවේලක්

දිවයිනේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගනුම ලබන දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල අද (25) දිනයේ සිට ආරම්භ කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන මෙම ආහාර වේල සකස් කෙරේ. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල Read More

මැදින් පෝදා සිරිපා කරුණා කරන්න විශාල පිරිසක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මැදින් පොහෝ දින ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බවත්, එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියහ. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමට Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගෙන් සුපිරි වාර්තාවක්

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද හැකියාව ලැබුණි. ඒ, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 07 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙමින් එකම තරගයකදී ශතක දෙකක් රැස් කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්. කමිඳු බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ දී දෙවන ඉනිමේ Read More

t

o

p