රතන් ටාටා අවසන් ගමන් යයි

October 10, 2024

ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන ටාටා හි (Tata) හිටපු සභාපති රතන් ටාටා (Ratan Tata) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඔහු 86 වන වියේ පසු විය.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු මුම්බායි රෝහලකදී මිය ගොස් ඇති බවයි.

t

o

p