හයිලෙවල් මාර්ගය ජලයෙන් යට වෙයි

October 11, 2024

කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය කොටසක් ජලයෙන් යටවී තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඇස්වත්ත හන්දිය සිට හිගුරල හන්දිය දක්වා කොටස මෙලෙස ජලගැලීමකට ලක්වී ඇති බවයි.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

t

o

p