ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

October 12, 2024

මේ වන විට මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කළු, කැළණි, ගිං සහ අත්තනගලු ගංගා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාවට මෙලෙස ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.   

t

o

p