සුබ අලූත් අවුරුද්දට කලින් දුරකථන ඇමතුම් ගාස්තු බද්ද 44%ට නගී

රජය විසින් එන මාසයේ සිට සිදු කරන බදු ඉහල නැංවීම සමග දුරකථන ගාස්තුවලට වැට් බදු ප‍්‍රතිශතය 44‍% ක් පමණ වනු ඇතැයි වාර්තා වෙයි. මේ වන විට දුරකථන ගාස්තුවලට 25%‍ විදුලි සංදේශ බද්දක් හා 2%‍ සෙස් බද්දක් පමණක් අය කරන අතර යෝජිත බදු සංශෝධන යටතේ 15‍% වැට් බද්ද හා 2%‍ ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට Read More

‘ඔවු මං වේදිකාවේ වැටුනා.. එය කොතරම් සුළු දෙයක්ද’

ගිය 17 වැනිදා හයිඞ් පිටියේ පැවති ජනහමුව අමතන්නට යද්දී තමන් වේදිකාවේ ඇද වැටනු බව සත්‍ය නමුත් තමනට කකුල් මාට්‌ටු දාන කාලයක එය ලොකු දෙයක්‌ නොවන්නේ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ජයඝෝෂා නගමින් තමන් දිරිමත් කල අති විශාල ජනතාවට ආචාර කිරීමට යැමේදී මෙසේ සිදු වූ බවද පවසන මන්ත‍්‍රීවරයා තමන්ගේ කකුල්වලින් Read More

මා ඉපයු ධනය ඔබයි

පසුගිය 17 වැනිදා කොළඹ හයිඞ් පිටියේ පැවති ‘ජන සටන’ විරෝධතා රැළියට පැමිණීම සම්බන්ධයෙන් සියළු දානට ස්තූතිය පල කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘මා දේශපාලනයනේ උපයා ලගත් ධනය ඔබයි. පැමිණි ඔම සැමට ස්තුතියි’ යනුවෙනි.

විදුලිය බිඳ වැටීමට ක‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව අඟවමින් ලංවිම විකුණන්න ආණ්ඩුව සුදානම්..

රට පුරා විදුලිය බිද වැටීම ඉතා පැහැදිලිවම තාක්ෂණික දෝෂයක් යයි තහවරැ වී තිබියදී එය හුවා දක්වමින් ආණ්ඩුව විදුලිබල මණ්ඩලය විකුණා දැමමීට සැරසෙන බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි. සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා පෙන්වා දෙන්නේ විදුලිය බිදවැටීමට හේතුව කඩාකප්පල්කාරි ක‍්‍රියාවක් හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් යයි අගවමින් සිටීම තුල එවැනි සැකයක් ඇතිවෙන බවයි. ආණ්ඩුවේ හිතවතුන්ට අධික මිලට සුළං Read More

‘ජන සටන’ මෛත‍්‍රීට හෝ ශ‍්‍රිලනිපයට විරුද්ද නෑ

පසුගිය 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘ජන සටන’ විරෝධතාවට සහභාගී වූ ශ්‍රීලනිප හා සන්ධාන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට උවමනා නැතැයි එජනිස මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රීලනිපය හෝ ජනාධිපතිවරයා එම රැළියේදී කිසිවෙකු විසින් විවේචනය නොකළ නිසා එවන් විනය ක‍්‍රියා මාර්ග ගැනීම උවමනා නැතැයිද ඔහු සඳහන් කරයි.

මිනිස්සුන්ට ශ‍්‍රිලනිපයක් රකින්න උවමනා නෑ.

තව දුරටත් ආණ්ඩුවේ සිටියහොත් තම දේශපාලන ආනාගතය මෙතනින් අවසන් වන බැවින් වහාම තීන්දුවක් ගත යුතු බව ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමති පිරිසක් කොළඹ දී සාකච්චා පවත්වා තිබේ. පෙර ආණ්ඩුවේදී ඇමති ධුර දරද්දී දිනකට මිනිසුන් පන්සියයක් පමණ ආවත් දැන් දහයක් වත් නොපැමිණෙන බවත් පාක්‍ෂිකයින්ද තමන් ගණන් ගන්නේ නැති බවත් සාකච්චා වී ඇති මෙම පිරිස තව දුරටත් ශ‍්‍ර‍්‍රීලනිපය රැකගැනීම Read More

නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ට කපා විකුණන ජවාරමක් අල්ලා ගනි..

මාතලේ දිස්ත්‍රික්කයේ අති සුන්දර පරිසර කලාපයක් වන නකල්ස් සංරක්ෂිත කලාපයේ ආරක්ෂිත ශාකකයක් වන වල්ලපට්ට ගස් කපා විකිණිමේ ජාවාරමක මුල් පුරුක් අල්ලා ගැනිමට රක්ෂණ නිලධාරි කණ්ඩායමකට හැකිව ඇත. ඒ අනුව වල්ලපට්ට මිලදි ගැනිමට ආ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකකයෙකු (මුස්ලීම්) හා ඔහුගේ ව්‍යාපාරික් සගයන් වන කොටාටාව පරකඩුව ව්‍යාපාරිකයන් දෙදනෙකු ඔවුන් පැමිනි මොටර් රථය නිශාන් වර්ගයේ කාර් රථයක් මෛක්‍රෝවර්ගයේ Read More

පළමු නගරාධිපතිනිය අභාවප්‍රාප්තවෙයි

ආසියාවේ පළමු නගරාධිපතිනියව සිටි චන්ද්‍රා රණරාජ මහත්මිය ඊයේ (3) අභාවප්‍රාප්ත වී තිබේ. 1979 වසරේ සිට 1997 වසර දක්වා මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රිවරියක ලෙස සමාජ මෙහෙවරක නිරත වූ ඇය වසර 1989 – 1991 කාලයේ දී මහනුවර නගරාධිපතිනිය ලෙස කටයුතු කර ඇත. හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැති ෂෙල්ටන් රණරාජ මහතාගේ බිරිය වු චන්ද්‍ර රණරාජ මහත්මිය දියණියන් පස්දෙනෙකුගේ Read More

එජාප බලය ගන්න උදවු කල නිසා එක්නැලිගොඩගේ බිරිඳට රවී රජයේ මුදල් පරිත්‍යාග කරයි

LTTEය සමග එකතු වී කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කල යයි චෝදනා එල්ල වී තිබියදී අතුරුදහන් වූ ප්‍රගීත් එකනලිගොඩගේ බිරිඳට මුදල් ඇමති රවී කරුණානායක විසින් මුදල් පරිත්‍යාගයක් අද සිදු කර තිබේ. එසේ පරිත්‍යාග කරමින් ඔහු පවසන්නේ එජාප රජය පත්කිරීමටත් පසුගිය රජය පෙරලීමට එක්නැලිගොඩ මාතෘකාව වේදිකාවේ යොදාගත් නිසා එය සිහි කිරීම සඳහා මෙම මුදල් Read More

ජාතික ආරක්ෂාවට තඹ ශතයක හානියක් කරන්නේ නැහැ

රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයේ හානියක් නොකරන බව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ ආයෝජකයින් පැමිණෙන්නේ සිංග්පූරුවෙන්ද චීනයෙන්ද ජපානයෙන්ද ඉතියෝපියාවෙන්ද කියන කරුණ වැදගත් නොවන බවයි. ආයෝජකයින් කවුරු වුණත් ඔවුන්ට අවස්ථාව ලබා දීමේදී එකී ආයෝජන රටේ නීතියට අනුකූලද යන්න අනිවාර්යෙන්ම සෙවිය යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියයි. එතුමා ඔහු Read More

t

o

p