ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) අලුයම දිවයිනෙන් පිටත්ව යයි

May 14, 2024

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම සංචිතයේ නායකත්වය වනිඳු හසරංග දරන අතර උප නායකත්වය චරිත් අසලංක දරනු ලබයි.

ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිඳු හසරංග කියා සිටියේ තරගාවලිය ආරම්භවීමට සති දෙකකට පමණ පෙර දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කළේ තරගාවලියට මනා පෙර සූදානමකින් යුතුව මුහුණ දීමේ අරමුණ ඇතිව බවයි.

t

o

p