ඩොලරය ඉහළට

May 14, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.23 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ (13) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස සටහන් විය.

t

o

p