නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ට කපා විකුණන ජවාරමක් අල්ලා ගනි..

March 5, 2016

මාතලේ දිස්ත්‍රික්කයේ අති සුන්දර පරිසර කලාපයක් වන නකල්ස් සංරක්ෂිත කලාපයේ ආරක්ෂිත ශාකකයක් වන වල්ලපට්ට ගස් කපා විකිණිමේ ජාවාරමක මුල් පුරුක් අල්ලා ගැනිමට රක්ෂණ නිලධාරි කණ්ඩායමකට හැකිව ඇත.

ඒ අනුව වල්ලපට්ට මිලදි ගැනිමට ආ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකකයෙකු (මුස්ලීම්) හා ඔහුගේ ව්‍යාපාරික් සගයන් වන කොටාටාව පරකඩුව ව්‍යාපාරිකයන් දෙදනෙකු ඔවුන් පැමිනි මොටර් රථය නිශාන් වර්ගයේ කාර් රථයක් මෛක්‍රෝවර්ගයේ නවීන තරාදියක් මුදල් රුපියල් දෙලක්ෂපනස්දාසක් (250,000) සමග නකල්ස් පුවක් පිටිය ප්‍ර දේශයේ පදිංචි කරුවන් දෙදනෙකු හා වල්ල පට්ට ගසේ කොටස් කීපයක් අත්වඩංගුවට ගත් බව නකල්ස් සංරක්ෂණ කලාපයේ අඩවි වන කාර්යාලය පවසයි.

– මහින්ද දඹුල්ල

Sammy

Previous story Next story

Leave a comment

t

o

p