අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද මෙරටට

May 13, 2024

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනට පැමිණෙයි.

එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීමේ අරමුණින් දේශපාලන බලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

t

o

p