මා ඉපයු ධනය ඔබයි

March 19, 2016

පසුගිය 17 වැනිදා කොළඹ හයිඞ් පිටියේ පැවති ‘ජන සටන’ විරෝධතා රැළියට පැමිණීම සම්බන්ධයෙන් සියළු දානට ස්තූතිය පල කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘මා දේශපාලනයනේ උපයා ලගත් ධනය ඔබයි. පැමිණි ඔම සැමට ස්තුතියි’ යනුවෙනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p