‘ඔවු මං වේදිකාවේ වැටුනා.. එය කොතරම් සුළු දෙයක්ද’

March 19, 2016

ගිය 17 වැනිදා හයිඞ් පිටියේ පැවති ජනහමුව අමතන්නට යද්දී තමන් වේදිකාවේ ඇද වැටනු බව සත්‍ය නමුත් තමනට කකුල් මාට්‌ටු දාන කාලයක එය ලොකු දෙයක්‌ නොවන්නේ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ජයඝෝෂා නගමින් තමන් දිරිමත් කල අති විශාල ජනතාවට ආචාර කිරීමට යැමේදී මෙසේ සිදු වූ බවද පවසන මන්ත‍්‍රීවරයා තමන්ගේ කකුල්වලින් අදින කාලයක ජනතාව ඉදිරිපිට පය පැටලීම අරුමයක් නොවන බවද කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p