ජනවාරි 8 වනදායින් පසු ස්වාධීනව කටයුතු කර හැකිය – පොදු අපේක්‍ෂක හොරණ දී
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ තමන් පවතින දූෂිත ආණ්ඩුවෙන් පිටතට පැමිණියේ කිසිඳු ගිවිසුමකට අත්සන් නොතබා බවත්, එය විශ්වාසය මත පමණක් පදනම් වූ ජනතා හිතවාදී ලෙස සිදුවුවක් බවත්, පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ සවස (22) හොරණ ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ප‍්‍රකාශ කළේය.