උසස් පෙළ ප්‍රතිඵල 27 දා නිකුත් වෙයි

December 23, 2014

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ප්‍රතිඵල මේ මස 27 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ඒ.ඩබ්ලිව්.එම්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

අගෝස්තු 05 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැති උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 234,192 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 62,116 ක් වශයෙන් අපේක්ෂකයෝ 296,313ක් පෙනී සිටියහ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p