ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගමනය ප්‍රශස්තයි
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගමනය හේතුවෙන්, අතරමඟ නතර කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට ජපාන රජය තීරණය කර තිබේ. ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු මෙලෙස අතරමඟ නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Read More