හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනයට අනුමැතිය

June 27, 2024

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපතිවරයා සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබයි.

t

o

p