T20 අවසන් සටන අද

June 29, 2024

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(29) පැවැත්වෙයි.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

තරගය බටහිර ඉන්දීය කොදෙව්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වෙයි.

t

o

p