ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර වැඩසටහන සඳහා වැය වන මුදල රුපියල් බිලියන 26ක් – ඇමති සුසිල් ප්‍රේමජයන්ත
මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි. රටේ සියලු ම Read More