මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද ඇරඹේ

October 4, 2024

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වෙයි. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙයි.

නාමයෝජනා භාර ගැනීම ලබන 11 වනදා දහවල් 12ට අවසන් වෙයි. ඇප මුදල් තැන්පත් කිරීම ද එදින දහවල් 12ට අවසන් කිරීමට නියමිතයි.

t

o

p