ලෙබනනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට බෝම්බ ප්‍රහාරයක්

October 4, 2024

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්, 151 දෙනකු තුවාල ලැබූ බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයෙන් ප්‍රබල පිපිරීම් රැසක් අසන්න ලැබුණු බවය.

t

o

p