ශක්තිමත් වූ රුපියල
අද (31) දින ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.85 ක් හා විකුණුම් මිල රු. 307.17 ක් ලෙස සඳහන් වී තිබේ . අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතික අගය රු. 302.37 ක් ලෙසින් වාර්තා වී ඇත. මේ අනුව පසුගිය සතිය Read More