දුම්රිය ආසන වෙන් කිරීම යළි පරණ විදිහට

July 30, 2024

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට පෙරවරු 10.00 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි නිවේදනය කරයි.

මේ දක්වා ආසන වෙන් කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 07.00 ටය. ඒ අනුව නැවතත් පෙර පරිදි උදෑසන 10.00 ට ආසන වෙන් කටයුතු ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කොට ඇත.

t

o

p