Lanka News Page

අනුරපුර අභයගිරි පුදබිමට අරුම පුදුම කුකුළු පූජා

අනුරාධපුර ඓතිහාසික අභයගිරි පූජා භූමියට සිදුකරනු ලබන නවතම මාලිදිලියක කුකුළු පූජාවන් නිසා ඒ අවට සත්ව හිංසනය හා පරිසරය සම්බන්ධ ගැටළු, අර්බුද කිහිපයක් නිර්මාණය වී තිබේ. ක්‍රිස්තු පූර්ව 103 හා නැවත 89-77 අතර අනුරාධපුරයේ රජකම් කළ වලගම්බා රජු විසින් කරවන ලදැයි පැවසෙන අභයගිරි ස්ථූපය හා සබැඳි මෙම කුකුළු පූජාව බෞද්ධ සම්ප්‍රදායෙන් ඉඳුරාම බැහැර වූවකි. මෙම නවතම Read More

රාහුල් ගාන්ධි ට කොවිඩ්

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර පසුගිය දින කිහිපය තුළ තමා සමීපව ඇසුරු කළ පුද්ගලයින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි ඔහු ඉල්ලා සිටී. මේ අතර නවදිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ස්වයං නිරෝධායනයට ලක් වී තිබේ. ඒ, ඔහුගේ Read More

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම කොච්චිකඩේ පල්ලියේ

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දී අද(21) පෙරවරු 8.45ට කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ. 8.45ට එම සැමරුම සිදු කෙරෙන්නේ එම දේවස්ථානයට ප්‍රහාරය එල්ල වූයේ එම වෙලාවේ හෙයින් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහි කිරීම සඳහා සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. ඉන් පසුව ඉටි Read More

තරුණ ප්‍රජාව අතර කොවිඩ් පැතිරීම ඉහළට

මේ වනවිට දැඩි සත්කාර ඒකක වෙත කොවිඩ් රෝගීන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු හඟවා ඇත. එසේම මීට පෙර වාර්තා නොවූ ආකාරයට තරුණ ප්‍රජාව අතර රෝගය ව්‍යාප්ත වන බවද අනාවරණය වී ඇත. කොවිඩ් – 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල Read More

කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආශ්‍රිතව අද(21) මධ්‍යහ්න 12.00 දක්වා, විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. ඒ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙනි. එම කාලය තුළ ශාන්ත අන්තෝනි මාවතේ ජින්තුපිටිය වටරවුමේ සිට කොච්චිකඩේ දේවස්ථානය දෙසට වාහන ඇතුළුවීම හා පිටවීම සීමාවනු ඇති. පොලීසිය දැනුම් දෙන්නේ, එම මාර්ග භාවිත කරන රියැදුරන් හා මහජනතාව ඒ සඳහා Read More

මොහාන් සමරනායක රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩභාර ගනියි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ අද (19) වැඩ භාරගෙන තිබේ. සමරනායක මහතා මීට පෙර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කරන ලදි. “දවස“ පුවත්පතෙහි උප-කර්තෘවරයෙකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථායේ සභාපතිධූරය වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ ධුරයන් හොබවා ඇත. මොහාන් සමරනායක මහතා එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ Read More

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවන දින දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන මෙම මස 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා නියෝගකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මූලස්ථානය නිකුත් කළ නියෝගය සහිත එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් Read More

LTTEය ප්‍රවර්ධනය කිරීමට ගිය 05 දෙනෙක් අත්අඩංගුවට

LTTE ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ 4 දෙනෙකු සහ කිලිනොච්චි ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා පොලිස් විශේෂ මෙහෙයුමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද(18) දහවල් 12.00 සිට හෙට (19) පෙරවරු 06.00 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.   අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මකය.   මේ අතර අධිවේගී මාර්ග ආශ්‍රිතව නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව Read More

කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි

කොරෝනා වසංගතයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , 2019 දී චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය මේ වනවිට මිලියන 140 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් (Dr Tedros Adhanom Ghebreyesus ) අනතුරු අඟවන්නේ , කොරෝනා Read More

t

o

p