රාහුල් ගාන්ධි ට කොවිඩ්

April 21, 2021

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර පසුගිය දින කිහිපය තුළ තමා සමීපව ඇසුරු කළ පුද්ගලයින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි ඔහු ඉල්ලා සිටී.

මේ අතර නවදිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ස්වයං නිරෝධායනයට ලක් වී තිබේ.

ඒ, ඔහුගේ බිරිඳ කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

t

o

p