දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්

April 30, 2024

දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් සිදුවන බව සේඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

දුම්කොල හා මධ්‍යසාර නිවාරණ හා වැළැක්වීම පිළිබද සහතිකපත්‍ර මනෝ උපදේශන පාඨමාලාව සාර්ථකව නිමකළ 37 දෙනෙකු සදහා සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදි.

t

o

p