LTTEය ප්‍රවර්ධනය කිරීමට ගිය 05 දෙනෙක් අත්අඩංගුවට

April 18, 2021

LTTE ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ 4 දෙනෙකු සහ කිලිනොච්චි ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

t

o

p