Lanka News Page

සතොසෙන් මිලියන 93ක ශුද්ධ ලාභයක්

ලංකා සතොස සමාගම 2024 පළමු මාස හය තුළ මිලියන 93ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව නිවේදනය කරයි. ලංකා සතොස සමාගමේ මූල්‍යමය තත්ත්වයන්හි විනිවිද භාවය මහජනතාව දැනුවත් කිරීම සඳහා සියලු තොරතුරු වෙබ් අඩවිය (www.lankasathosa.org) හරදා දන්වා තිබේ. ඒ අනුව 2005 වසරේ ආරම්භ කළ සතොස සමාගමේ 2024 පළමු කාර්තු දෙක තුළ මිලියන 26774ක ශුද්ධ ආදායමක් උපයා ඇති Read More

කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක්

ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම සමත්ව තිබේ. ඉතිහාසයේ වැඩිම ආදායම මෙසේ වාර්තා කළ බවයි එම සමාගමේ පාලන අධිකාරීය පවසයි. ලොව පුරා කජු නිෂ්පාදන අතර ශ්‍රී ලංකාවේ කජු සඳහා ඉහළම ඉල්ලුමක් පවතියි. මෙරට කජු රසයෙන් මෙන්ම ගුණාත්මක බවින් ඉහළම මට්ටමක පැවතීම ඊට හේතුවයි. වියලි කලාපයේ Read More

රට පුරා වැස්ස සහ සුළඟ වැඩි වෙයි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. මේ අනුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ Read More

ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

වැසි තත්ත්වය සමග කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් නාගරික හා ප්‍රාදේශීය ප්‍රදේශ ආශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර පැවැසීය. පසුගිය දිනවල බස්නාහිර, සබරගමුව, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්ක ආශ්‍රිතව ඇද හැලුණු අධික වර්ෂාපතන තත්ත්වය නිසා එම Read More

තැපැල් ඡන්දයට ලක්ෂ 07කට අධික පිරිසක් සුදුසුකම් ලබයි

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. 2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සඳහා 712,321 සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බවයි මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති නමුත් ඒ Read More

පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව බිඳ හෙළයි

විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව බිඳ හෙළීමට සැමෝවා ක්‍රීඩක ඩයිරුස් වයිසර් (Darius Visser) සමත් විය. ඒ, විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පැවැත්වෙන නැගෙනහිර ආසියා – පැසිපික් කලාපීය තරගයේ දීයි. එහි දී වනුවාටු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නලින් නිපකෝ විසින් ක්‍රියාත්මක කළ 15 වැනි පන්දුවාරයේ Read More

USS Spruance නෞකාව කොළඹ වරායට

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Spruance නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke – class destroyer වර්ගයට අයත් USS Spruance නෞකාව, දිගින් මීටර් 160 ක් හා නැව් මුළුව 338කින් සමත්විත වන Read More

ඡන්දහිමියෙකුට වැයකළ යුතු වියදම් සීමාව ගැසට්ටුවක් මඟින් එළියට

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. සියලු පිළිගත් දේශපාලන Read More

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් සිවිල් ආරක්ෂක බලකාය මේ වන විට මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම සමාජ යහ පැවැත්ම උදෙසා දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි. එය සැලකිල්ලට ගනිමින් නිවෙසක් නොමැති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට නව නිවසක් ඉදිකර Read More

අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස

එම නිවේදනය පහතින්, මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. සෑම අංශයකින්ම බිඳ වැටී තිබූ මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරය Read More

t

o

p