Lanka News Page

තරුණයන්ගෙන් 99%ක් ඡන්දය දෙන්නෙ රනිල්ට – පේශල ජයරත්න

මේ රටට පත්වෙන රාජ්‍ය නායකයාට පැවරෙන වගකීම් දෙකක් ඇති බවත් පළමුවැන්න රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් දෙවැන්න ජාතික ආර්ථිකය ගොඩ නැගීම බවත් එය ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව උතුරු මැද හිටපු මහ ඇමති පේශල ජයරත්න මහතා පවසයි. උතුරු මැද මහ ඇමති පේශල ජයරත්න මහතා මේ අදහස් පළකර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් Read More

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.ඒ, කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙන්.පීලි පැනීමට ලක් වූ රථය පීලිගත කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වග සිට නුගේගොඩ දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ – මාවෙයි සේනාධිරාජා

දෙමළ ජනතාවගේ දිගු කාලීන ගැටළු විසදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබද තමා තුළ විශ්වාසයක් ඇතැයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. එමෙන්ම දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසදීමේ දී වික්‍රමසිංහ මහතාට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බවටයි ඒ මහතා විශ්වාසය පළ කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් පිරිසක් අතර Read More

Miss International කිරුළ දිනූ තිළිණි දිවයිනට

ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිළිණි කුමාරි ඊයේ (16) දිවයිනට පැමිණෙනලදි. තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් තිළිණි කුමාරි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඉන්දුනීසියාවේ බාලි දූපත් හි පසුගිය 09 වනදා සිට 16 වනදා දක්වා පැවති මෙම තරගාවලියට ලෝකයේ රටවල් 20ක රූ රැජිනියන් සහභාගීවෙන ලදි.

එලෝන් මස්ක්ගෙන් සමාජ මාධ්‍ය සටහනක්

අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හෝ උප ජනාධිපති කමලා හැරිස් ඝාතනය කිරීමට කිසිවෙකු විසින් උත්සාහ දරන බවට එලෝන් මස්ක් විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මස්ක් විසින් එම සටහන සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් අනතුරුව සැනෙකින් ඉවත් කර ඇති අතර ඔහු එය විහිළු ක්‍රියාවක් ලෙසට අර්ථකතනය කර ඇති බවයි. මස්ක් විසින් බොහෝ විට Read More

පෞද්ගලික අංශයට වැඩි කළ අවම මූලික වැටුප රු.21,000 මේ මස සිට

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට ඉහළ නැංවීම මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තැබූ බවත් ඒ අනුව එය මේ මාසයේ සිට ක්‍රියාත්මක වන Read More

රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට Read More

මැතිවරණ රාජකාරීයට පොලීසියේ 60000 ක්

21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබේ. මීට පෙර මේ සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන විට එම පිරිස 6,000කින් ඉහළ ගොස් තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියි. මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ Read More

ජනාධිපතිවරණය නිසා සුරාසැල් වැසෙයි

2024 ජනාධිපතිවරණය හේතුවෙන් දින 02ක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන 21 වැනිදා සහ 22 වෙනිදා මෙලෙස දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර ගන්නා බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

පළමු කාර්ය ජනතාවගේ ජීවන බර අඩු කිරීමයි – ජනපති

තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රනිල්ට පුළුවන් ජන රැළි මාලාවේ තවත් ජන රැලියක් හොරණ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විය. මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් Read More

t

o

p