ජනාධිපතිවරණය නිසා සුරාසැල් වැසෙයි

September 16, 2024

2024 ජනාධිපතිවරණය හේතුවෙන් දින 02ක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන 21 වැනිදා සහ 22 වෙනිදා මෙලෙස දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර ගන්නා බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

t

o

p