කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

September 18, 2024

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.ඒ, කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙන්.පීලි පැනීමට ලක් වූ රථය පීලිගත කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වග සිට නුගේගොඩ දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

t

o

p