කූරගල පුදබිමේ ඉස්ලාම් පල්ලිය ඉවත් කෙරේ..
බලන්ගොඩ කූරගල පුදබිමේ තිබූ ඉස්ලිම් පල්ලිය ඉවත් කර දැමීමට සංස්කෘතික අමාත්‍යංශය තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසන්නේ එම පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීමට එකඟතාවකට පැමිණි බවයි.
බලන්ගොඩ කූරගල පුදබිමේ තිබූ ඉස්ලිම් පල්ලිය ඉවත් කර දැමීමට සංස්කෘතික අමාත්‍යංශය තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසන්නේ එම පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීමට එකඟතාවකට පැමිණි බවයි.
නුදුරේදී පැවැත්වෙන මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයන්ගෙන් ජය ගැනීම සඳහා සියළු එ.ජා.ප පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් සහ ලේකම්වරුන්, දිස්ත‍්‍රික් මාධ්‍ය ලේකම්වරුන් සම්බන්ධ කරගෙන විශේෂ හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වින. මහ ලේකම් මන්ත‍්‍රී කබීර් හෂීම් ඇමැතිවරයා විසින් සංවිදානය කර තිබූ මේ හමුවේදී ඉදිරි මැතිවරණ ජය ලබාගන්නා මාර්ග පිළිබද විශේෂ කරුණු පැහැදිලි Read More
ලිබියාවේදි ඉතියෝපියානු ක‍්‍රිස්තියානීන් 30 දෙනකු පමණ ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අයි එස් ත‍්‍රස්තයන් විසින් පෙරේදා අන්තර්ජාලයට මුදා හැර තිබේ.ලිබියාවේ ෆෙසාන් හා බර්කා පළාත් දෙකට අයත් අයි එස් කණ්ඩායම් දෙකක් විසින් මේ ඝාතනයන් සිදුකර ඇත. වින්දිතයන්කොටසකට වෙඩිතබා ඝාතනය කරන අයුරුද සෙසුකොටසේ හිස් ගසා දමන අයුරු ද විඩියෝවෙන් දැක්වේ. විනාඩි 29ක මෙම වීඩියෝව නිකුත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ Read More
කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට කැඳවා ඇත. අද දින සවස 4ට ඇයට මෙසේ පාර්ලිමේන්තුව හමුවට පැමිණෙන ලෙසට කතානායකවරයා දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමග පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් අනතුරුවයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සහ එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස Read More
අල්ලස් කොමිසමේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් මේ වන විට එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 84 දෙනෙකු ලිපිය අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මීට පෙර මන්ත්‍රීවරු 55 දෙනෙකු අදාළ ලිපිය සඳහා අත්සන් තබා තිබු බවත්, මේ වන විට මන්ත්‍රීවරු 84ක් එම ලිපියට අත්සන් තබා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. අල්ලස් හා දුෂණ විමර්ශන Read More
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්චාවලදී එහි විරෝධතාවයේ නියැලෙන මන්ත‍්‍රීවරුන් විසින් ඉතා දැඩි ලෙස පවසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නොමැතිව මහ මැතිවරණය ජයගත නොහැකි බවයි. එහිදී ටී.බී. ඒකනායක, සාලින්ද දිසානායක, සුමේදා ජී. ජයසේන, එච්.ආර්. මිත‍්‍රපාල යන මන්ත‍්‍රීවරුන් ඉතා දැඩිව අදහස් පල කර තිබේ. සාලින්ද දිසානායක මහතා විසින් ජනාධිපතිවරයාට ‘වෛරයෙන් වැඩකරන මිනිස්සුන්ගෙ ඇඟ Read More
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දුසණ කොමිෂන් සභාව හමුවේ ප‍්‍රශ්ණ කිරීමට කැඳවීම පසුපස සාගල රත්නායක මහතා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ උත්සාහයක් ඇත්තේ යයි වාර්තා වෙයි. ගිය ජනාධිපතිවරණයේදී ව්‍යාජ ලේඛණ සැකසුවේ යයි පසුගියදා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එජාප ඉහල පෙලේ නායකයෙකුගෙන් පණිවුඩයක් ලැබී ඇත්තේ මන්ත්රී Read More
සමුද්‍රයේ සිදු වන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අනෙකුත් අපරාධ වැළැක්විය හැක්කේ ගෝලීය ගම්මානයක වැසියන් වශයෙන් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වූ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මගින් පමණක් බව ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඉන්දියානු සාගරයේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය සඳහා ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍ය සිය පාලනය යටතේ පවතින සමුද්‍ර කලාප තුළ නීති ක්‍රියාවට නැංවීම සිදු Read More
අලුත් අවුරුදු උදාවෙන් හෝ යටපත් නොවුණු මෙරට දේශපාලන උණුසුම තව තවත් උණුසුම් කරමින් ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (16 වැනිදා) සවස නව පක්‍ෂයක් නිර්මාණය කරන බව කියමින් ජවිපෙන් හදිසියේ නික්‌ම ගියේය. එම හදිසි දේශපාලන වෙනස පිළිබඳව zදිවයින ඉරිදා සංග්‍රහයZ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි.ප්‍රශ්නය – ඔබ Read More
ශ‍්‍රීලනිපයට සම්බන්ධ වෘත්තීය සමිති සහ සන්ධානයේ දේශපාලන පක්‍ෂවල සහයෝගයෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති බළ මණ්ඩලය විසින් පවත්වන ‘රටට පණ දෙන්න මහින්ද සමඟ වැඩ කරන ජනතා මැයි රැළිය’ නම් මැයි රැළිය ලබන මැයි දිනයේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබෙන බව වාර්තාවේ.
t
o
p