මහින්ද සමඟ වැඩකරන ජනතා මැයි රැළිය කිරුළුපණදී

April 19, 2015

ශ‍්‍රීලනිපයට සම්බන්ධ වෘත්තීය සමිති සහ සන්ධානයේ දේශපාලන පක්‍ෂවල සහයෝගයෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති බළ මණ්ඩලය විසින් පවත්වන ‘රටට පණ දෙන්න මහින්ද සමඟ වැඩ කරන ජනතා මැයි රැළිය’ නම් මැයි රැළිය ලබන මැයි දිනයේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබෙන බව වාර්තාවේ.

 

MR-may-day

Sammy

Previous story Next story

Leave a comment

t

o

p