කූරගල පුදබිමේ ඉස්ලාම් පල්ලිය ඉවත් කෙරේ..

April 22, 2015

බලන්ගොඩ කූරගල පුදබිමේ තිබූ ඉස්ලිම් පල්ලිය ඉවත් කර දැමීමට සංස්කෘතික අමාත්‍යංශය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසන්නේ එම පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීමට එකඟතාවකට පැමිණි බවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p