මහින්ද අල්ලස් කොමිසමට කැඳවන්න යන්නේ සාගල පාර්ලිමේන්තු ගෙන්වා ඇමති කමක් දෙන්නයි..

April 20, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දුසණ කොමිෂන් සභාව හමුවේ ප‍්‍රශ්ණ කිරීමට කැඳවීම පසුපස සාගල රත්නායක මහතා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ උත්සාහයක් ඇත්තේ යයි වාර්තා වෙයි.

ගිය ජනාධිපතිවරණයේදී ව්‍යාජ ලේඛණ සැකසුවේ යයි පසුගියදා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එජාප ඉහල පෙලේ නායකයෙකුගෙන් පණිවුඩයක් ලැබී ඇත්තේ මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

අත්තනායක මහතා ඊට එකඟ වී නැති අතර ඒ හේතුව මත හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කරන්නට යන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී අත්තනායක මහතාට අල්ලසක් ලෙස ඇමති ධුරයක් දුන්නේ යයි චෝදනාව සම්බන්ධයෙනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p