Local News

අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් : ප්‍රබල ඇමතිවරු කිහිපයකගේ තනතුරු වෙනසක්

සිංහල අලුත් අවුරුද්දට පෙර සිදුවන කැබිනට් සංශෝධනයේදි ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යධූර වෙනස් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, නවින් දිසානායක, කබීර් හෂිම්, දිලිප් වෙදආරච්චි සහ මහින්ද අමරවිර යන අමාත්‍යවරුන් ගේ අමාත්‍යධූර වෙනස් වනු ඇත. ජනාධිපතිවරයා විසින් යෝජිත මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අගමැතිවරයා ද මේ වන Read More

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් වලින් ගාල්ලෙන් පමණක් රු.බිලියන 3ක්

මීට මාස 16 කට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගත් අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 ක ආදායමක් රජයට උපයාදී ඇත. මෙහෙයුම් රාජකාරී ඝනයට අයත් වන මෙම කර්තව්‍යය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල Read More

රට තුළ මූල්‍ය විනය ජාත්‍යන්තරව ඇගයුනා – ඇමති රවි

“ද බෑන්කර්” සඟරාව මගින් ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස තමා තෝරා ගැනීම රට තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය විනය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කිරීමක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය. මෙම සම්මානය තමා පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොව සමස්ත රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය Read More

ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති ලෙස රවී පිදුම් ලබයි

ලොව ප්‍රධාන පෙළේ මුල්‍ය සඟරාවක් වන “ද බෑන්කර් ”  සඟරාව මඟින් ආසියා පැසිෆික්  කලාපයේ  2017 වසරේ හොඳම මුදල්  අමාත්‍යවරයා ලෙස නම්  කළ ශ්‍රී ලංකා මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතාට, ඊට අදාළ සම්මාන  ප්‍රදානය ඊයේ (24) සන්ධ්‍යාවේ  ලන්ඩන් හි  පිහිටි  “ද බෑන්කර්”  සඟරාවේ  ප්‍රධාන මුලස්ථානයේ දී  පැවැත් විණි. “ද බෑන්කර්”  සඟරාවේ ප්‍රධාන කර්තෘ බ්‍රයන් කැප්ලෙන් මහතා Read More

විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියගේ ප්‍රතිකාර සදහා මූල්‍යමය ආධාර

ග්‍රැමෆෝන් යුගයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස මෙරට ප්‍රවීන ගායන ශිල්පිනියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය දැඩි ලෙස රෝගාතුරව පසුවේ. ඇය මේ වන විට ජයවර්ධනපුර රෝහලෙහි ප්‍රතිකාර ලබමින් පසුවන අතර දශක පහකට වැඩි කලක් ගායන ක්ෂේත්‍රයෙන් රසිකයන් පිනවූ ඇය 88 වන වියෙහි පසුවේ. ඇයගේ දියණිය හා පවුලේ ඥාතීන් හමුවූ  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ Read More

CID,FCID හෝ අල්ලස් කොමිසමට මැති ඇමතිවරුන් බලපෑම් කරන්න බෑ – අගමැති

මුල්‍ය අපරාධ කොට්ඨාශය, රහස් ‍පොලීසිය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යන ආයතන කිසිවෙකට කුමන ආකාරයේ හෝ බලපෑමක් නොකරන ලෙස අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇතුළු සියලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා ගෙන තිබෙන මෙම තීරණය ඊළග ආණ්ඩු පක්ෂ රැස්වීමේදි රජයේ මැති ඇමතිවරුන්ට දැනුම් දීමට නියමිතය. Read More

කතානායකගෙන් මන්ත්‍රීවරුන්ට යළිත් සිහි කැඳවීමක්

මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදි සිය අදහස් පළ කරද්දි තවත් මන්ත්‍රීවරයෙකුට අයුතු චේතනා ආරෝපණය නොකළ යුතු බවටත් ස්ථාවර නියෝග පිළිපැදිය යුතු බවටත් දැනුම් දෙමින් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) මන්ත්‍රීවරුන්ට යලිත් සිහි කැදවිම් කළේය. කතානායක කරු ජයසූරිය මහතා මෙම සිහි කැදවිම කරමින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්වේ. පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරිම සඳහා පහත සඳහන් කරුණු ඔබතුමන්ලා Read More

තවත් ඇමති, නි.ඇමති ඇතුළු 9කට වාහන ගන්න රු.කෝටි 37

ඇමතිවරුන් තිදෙනෙකුට, නියෝජ්‍ය ඇමතිවරුන් හතර දෙනෙකුට, රාජ්‍ය ඇමතිවරයෙකුට හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට වාහන මිලදී ගැනිම සඳහා රුපියල් තිස් හත් කෝටි දස ලක්ෂ අනු හත් දහසක (37 10 97000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. වාහන නවයක් මිලදී ගැනිමේ පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (24) ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමති ගයන්ත Read More

පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල්ගේ උපන් දිනේට සුබ පතයි

පාර්ලිමේන්තු සභා ගැබෙහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපන් දින සුබ පැතුම් පිරිනැමුවේය. අගමැතිවරයාගේ උපන්දිනය ඊයේට යෙදි තිබුණු අතර මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සිනා මුසුව එය පිළිගත්තේය. හිටපු අගමැතිවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක යෝජනාව සාකච්ඡාවට ගත් අවස්ථාවේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා Read More

අලූත් ව්‍යවස්ථාව හැදූ පමණින් රටේ සියළු ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ – ඇමති චම්පික

පසුගියදා අපූරු සිදුවීමක් ස්කොට්ලන්තයෙන් වාර්තා වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් පිටුවට වීඩියෝ පටයක් එක් කරමින් ඊයේ (23) ප‍්‍රකාශ කර සිටියේ ය. එම අනාවරණයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පහත අදහස් දැක්වීය. ‘‘ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු නායිකාව ස්ටර්ජන් මැතිණිය ප‍්‍රකාශ කළා මහා බි‍්‍රතාන්‍යයෙන් ස්කොට්ලන්තය වෙන්වී යාමේ ජනමත විචාරණය 2018 දී පැවැත්විය යුතුයි කියලා. Read More

t

o

p