Local News

හොඳම මුදල් ඇමති වූ රවීට සහෝදර මැති ඇමැතිවරුන්ගෙන් ශුභාශිංසන

ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස “ද බෑන්කර්” සම්මානයෙන් පිදුම් ලැබූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (05) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හරසරින් පිළිගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ තරුණ මැති ඇමැතිවරුන් විසින් අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක් කිරීම පිළිබඳව මන්ත්‍රීවරු රවී කරුණානායක මහතාට ශුභාශිංසන එක් කර සිටියහ. මෙම අවස්ථාවට Read More

ජර්මන් කතානායක හා අගමැති අතර හමුවක් පාර්ලිමේන්තුවේදී

ජර්මන් පාර්ලිමේන්තුවේ කථානායක මහාචාර්ය නෝබට් ලැමර්ට් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (4) දින සවස පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

ලංකාවේ පොහොසත්ම පක්ෂය ජවිපෙ

මැතිවරණ දෙපාර්තමේන්තුවට ඒ ඒ පක්ෂ විසින් ලබාදී අති මූල්‍ය වාර්තා අනුව ඉකුත් 2016 වසරේ ලංකාවේ ‍පොහොසත්ම දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ බව කැෆේ සංවිධානය පවසයි. එම වාර්තාවේ සඳහන් අන්දමට ඉකුත් 2015 දෙසැම්බර් 31 දා වන විට ජනතා විමුක්ති පෙරමුණෙහි ආදායම රුපියල් 87,196,322ක් බව එම සංවිධානය පවසයි. තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් Read More

සීමා නිර්ණ ගැසට් පත්‍රය ලබන සතියේ – ඇමති ෆයිසර්

පළාත් පාලන ආයතනයන් හි සභික සංඛ්‍යාව සිමානිර්නයෙන් පසු කොපමණද යන්න පිළිබඳව වන ගැසට් නිවේදනය ලබන සතියේදි ප්‍රකාශයට පත් කෙරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තපා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (04) ප්‍රකාශ කළේය. මෙතෙක් කාලයක් මෙම ගැසට් නිවේදනය මෙතරම් කල් ප්‍රමාද වූයේ ඊට අදාළව නිතිපති උපදෙස් ලැබෙන තෙක් සිටි නිසාවෙන් බවද ඇමතිවරයා පැවසීය. මේ Read More

ව්‍යවස්ථා සම්පාදන කමිටුවේදී දිනේෂ්ගේ චෝදනාවට සුසිල්ගෙන් පිළිතුරු

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ව්‍යවස්ථා සම්පාදන කටයුතු කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කර බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණර්ධන මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමුටු රැස්විමේදි ඊයේ (04) ප්‍රකාශ කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදි ඊයේ කමිටු ශාලාවකදි රැස්වි ඇත. කමිටු සාමාජිකයන් පහලොස් දෙනෙක් ඊට සහභාගී වි තිබේ. දිනේෂ් ගුණවර්ධන Read More

මාර්ග බලපත්‍ර නැතිට ගියෝත් බස් වලට දඩය ලක්ෂ2යි

මාර්ග බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන පුද්ගලික බස් රථවලින් අය කරන රුපියල් දස දහසක දඩ මුදල් රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කිරිමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදි ඊයේ (04) අනුමැතිය හිමිවිනි. උතුරේ සිට දකුණට එන බස්රථ වැඩිපුරම මේ වරද කරන බවත් ඔවුන් නීතිය අතට අරන් වැඩ කරනා බවත් ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පනත් කෙටුම්පත විවාදය Read More

මහනුවර නගරයට උමං මාර්ගයක්

දළදා මාලිගාව අවට පූජා භුමිය ආශ්‍රිත ප්‍රදේශයේ හා මහනුවර නගරයේ මාර්ග තදබදය වැළැක්විම සඳහා මහනුවර නගරය යටින් දිවෙන උමං මාර්ගයක් ඉදි කිරිමට කැබිනට් අනුමැතිය ඊයේ (04) ලද බව සභානායක සහ මහාමාර්ග, උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මහනුවර දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය කිසිසේත් විවෘත නොකරන බව පාර්ලිමේන්තුවේදි ඊයේ ප්‍රකාශ කළ ඇමතිවරයා තැන්නේ Read More

බන්ධනාගාර තදබදය අඩු කරන නිර්දේශ අැතුළුත් වාර්තාවක් පාර්ලිමේන්තුවට

මරණ දඩුවම නියම වූ සිරකරුවන්ගේ දඩුවම ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙස හෝ ලිහිල් කරන ලෙසට ඇමති මණ්ඩලය අනුමැතිය අනුව ස්ථාපිත කළ විශේෂ කාර්ය සාධක බලකාය වාර්තාවක් මගින් රජයට නිර්දේශ කර ඇත. බන්ධනාගාරවල පවතින තදබදය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්බන්ධ අධිකරණමය සහ නෛතික හේතු සොයා බැලිමට පත් කළ කාර්ය සාධක බලකායේ පළමු වාර්තාව මගින් මේ ගැන නිර්දේශ Read More

අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන් අපවත් වෙති

අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර හිමියන් අපවත් වී වදාළ සේක. බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන දී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පිවිසියේය. ඥාණිස්සර මහ නාහිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ද්වි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී Read More

දැවැන්ත ජන ගඟක් සමඟ කම්කරු දිනය දා ජනාධිපති කර්යාලය හා අරලිගහ මන්දිරය වටලනවා

එළැඹෙන කම්කරු දිනය දා ගාලු මුවදොරට ගලන ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත ජන ගඟ සමඟ ජනාධිපති කාර්යාලය, අරලිය ගහ මන්දිරය වටලන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සෙනඟ නැති වෙතැයි සිතමින් සිනාසෙන්නට බලා සිටින කාටත් එදාට සිදුවන්නේ සිනාසීමට නොව ඇඬීමට බව පැවසූ රණතුංග මහතා ඉතිහාසයේ කිසිදිනෙක විපක්ෂයේ Read More

t

o

p