Local News

මැයි පළමුවනදා සිට නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම තහනම්

මැයිමස පලවෙනිදා සිට නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම්වලට කුණු බැහැර කිරීම තහනම් කිරීමට මහනගර හා බස්නාහිරි සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව කිසියම් පළාත් පාලන ආයතනයකට හෝ රජයේ ආයතනයකට කසල බැහැර කිරීමට භූමියක් අවශ්‍ය නම්, එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් ඊට ගෙවීම් කිරීමට සිදුවන බවද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය අවධාරණය කර සිටී. මහනගර Read More

එජාපයේ වෘත්තීය සමිති 40ක් මෙවර මැයි රැළියට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මැයි රැළියට වෘත්තීය සමිති එකතු කර ගැනිමේ වැඩකටයුතු මේ සතියේ සිට ආරම්භ වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක වෘත්තීය සමිති නියෝජිතයෝ මෙවර මැයි රැළියට සහභාගි වෙති. එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹකැම්බල් පිටියේදි පවත්වනු ලබයි. Read More

මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය ගණන 27ක්

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිද්ධියේ මිය ගිය සංඛ්‍යාව 27ක් බව මේ වන විට තහවුරු වී තිබේ.  අතුරුදහන් වූවන් සංඛ්‍යාව මේ වන විටත් නිශ්තිව හදුනාගෙන නොමැත. අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ තාවකාලිකව ඉදි කොට ඇති තොරතුරු මධ්‍යස්ථානයට අතුරුදහන් වූවන් පිළිබඳ නිසි තොරතුරු නොලැබීම මත මෙම තත්වය උද්ගත වී ඇති බව Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධනට ජපානය දුන් සහයට අගමැති රනිල්ගෙන් පැසසුම්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා ජපානය වෙතින් ලබා දුන් සහය, අනුග්‍රහය සහ ආධාර පිළිබඳව තම ස්තුතිය, ගෞරවය පළ කරන බව, ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය තරා අසො (Hon. Taro Aso) මහතා හමුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත් ස්ථාවරව ඉදිරියට යෑම පිලිබඳව ප්‍රසාදය පළ කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අසො Read More

වෙරළාරකෂණය හා ඉන්දියන් සාගරයේ සාමය සුරක්ෂිත කරන්න ජපානය සමඟ පොදු එකඟතාවක්

ශ්‍රී ලංකා හමුදාවන් සහ ජපාන ස්වයං ආරක්‍ෂක හමුදාවන් අතර සම්බන්ධතාවය සමීප කරලමින්, වෙරළාරක්‍ෂණ කාර්යයන් සහ ඉන්දීය සාගර සාමය සුරක්‍ෂිත කරලීමේ කාර්යයන් උදෙසා පොදු පදනමකින් යුතුව කටයුතු කළ යුතු බව ජපාන ආරක්‍ෂක ඇමතිනි තොමොමි ඉනදා (Hon. Mme. Tomomi Inada) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අතර 12 වන දා උදෑසන පැවති සාකච්ඡාවේ දී අවධාරණය Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට ජපානයේ පූර්ණ සහාය දෙනවා ජපන් අගමැති මාධ්‍ය හමුවේදී කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය. කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලූම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. Read More

මුදල් ඇමති රවී කරුණානායක මහතාගෙන් අළුත් අවුරුදුට සුබ පැතුම්

ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් කතා කිරීමේ හා නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය සුරක්ෂිත කරවූ ගෞරවාන්විත වටා පිටාවක සිට සැමරෙන, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිතිකොට, මේ සුබ පැතුම් පිරිනමන්නේ හදපිරි සතුටිනි. දශක ගණනාවක සිට, අප ගෙවා දමමින් තිබූ අඳුරු යුගයන්ද, වේදනාබරිත මතකයන්ද දුරින් දුරු කරමින් අප දැන් මේ එළැඹ සිටින්නේ, සහජීවනයේත්, සමානාත්මතාවයේත් රතු පලස මතට Read More

එජාපයේ නව සංවිධායකවරුන් 86කට පත්වීම් මැයි දිනෙන් පසුව

උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන ලෙස මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු 116 ක් තෝරා ගැනිමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. තවත් ආසන සංවිධායකවරු 86 දෙනෙකුගේ පත්විම් තෝරා ගැනිම් අවසන් කර මැයි දිනයෙන් පසු සිය ආසන සංවිධායකවරුන්ගේ පත්විම් ලිපි තෝරා ගැනිම් අවසන් කර මැයි දිනයෙන් පසු සියළු ආයතන සංවිධායකවරුන්ගේ පත්විම් Read More

කොළඹ නඟරයේ උද්ඝෝෂණ කරන්න ස්ථාන තුනක්

යහපාලන ජාතික රජයට එරෙහිව උද්ඝෝෂණ පෙළපාලි පැවැත්වීම සඳහා කොළඹ නගරය තුළ ස්ථාන තුනක් වෙන් කිරිම සැප්තැම්බර් මාසයේදි සිදු කරනු ලබයි. ජනතාවගේ එදිනෙදා ජිවිතයට බලපෑමක් නොවන ලෙස රජයට එරෙහි විරෝධතා පැවැත්වීම සඳහා ස්ථාන සොයාදීමේ කටයුතු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ඇත. ඒ අනුව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් ප්‍රධාන ස්ථාන 3 ක් හදුනාගෙන ඇත. Read More

ගෝල්ෆේස් මැයි රැළියට සියළු පහසුකම් දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆේස් පිටියේදි පැවැත්වෙන ඒකබද්ධ විපක්ෂයේ මැයි රැළියට සැපයිය යුතු පහසුකම් පිළිබඳව විමසිම සඳහා නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසක් ලබන සතියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමුවිමට නියමිතය. මෙම නිලධාරින් පිරිස ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුවය. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කොළඹනගරයේ පැවැත්වෙන ප්‍රධාන මැයි Read More

t

o

p