වැය ශිර්ෂ යළි සම්මත කර ගන්නවා රජය – බැහැ විපක්ෂය
වැය ශිර්ෂ දෙක යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආයතන දෙකෙහි වැය ශිර්ෂයන් පරාජයට පත්විම පිළිබද ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පක්ෂ නායක රැස්විමේදි මෙම වැය ශිර්ෂයන්ට ඡන්දයක් ඉල්ලන්නේ නැති බවට විපක්ෂය Read More