Local News

ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා නිසා ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නැහැ – ප්‍රසන්න

  ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාගේ සැලසුම් නිසා අසරණ වී ඇති ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නැති වාතාවරණයක් උදා වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මාසික වැටුපෙන් බිල් සහ බදු ගෙවා නට්ටන් වී ඇති ජනතාවට රාත්‍රියේ නිවසට විත් නිදහසේ රූපවාහිනිය නැරැඹීමටවත් විදුලිය නොමැති බව පෙන්වාදුන් රණතුංග Read More

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 01) සිලාවතුරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ඩයිනමයිට් 21 ක්  සහ පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 16 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් Read More

2012 වසරේදි 38 වතාවක් විදුලිය කැපු මහින්ද, තප්පරයක්වත් විදුලිය නොකැපූ බව අද කියයි

උත්තර දෙමින් විදුලි බල කප්පාදුව රජයේ අසමත්කම පෙන්වන බවත් තම පාලන කාලය තුළ තත්පරයක්වත් ලයිට් කැපීමක් සිදුව නැති බවත් පවසුවේය. නමුත් මේ කතාව ඇත්තක්දැයි යන්න ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ. ඔහු මැරි ඉපදුනාසේ කතා කිරිම ගැන ජනතාව තුළ  ඇත්තේ අප්‍රසාදයකි. 2012 වසර තුළ පමණක් නොරොච්චෝලේ බලාගාරය 38 වතාවක් කැඩි ඇති අතර ඒ හේතුවෙන් Read More

රන්ජන් රාමනායක හා එජනිස මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ගැටුමක

මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගාල්ල දිස්ත‍්‍රික් එජනිස මන්ත‍්‍රී මොහාන් ප‍්‍රියදර්ශනද සිල්වා මහතා එකිනෙකාට අසභ්‍ය වචනවලින් බැන ගනිමින් හැසිරීම නිසා අද (01) සභා ගැබ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. රාජන්‍ ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණ අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබ`ද විවාදයට එක් වෙමින් පෙර පැවති ආණ්ඩුවත් වර්තමානයේ ලබා දෙන ඇතැම් නඩු තීන්දු Read More

විදේශීය කිරිපිටි පිළිබද විමර්ශන වාර්තාව ඉකිමණින් පාර්ලිමේන්තුවට ගේනවා – හැරිසන්

විදේශීය කිරිපිටි පිළිබඳ විමර්ශන වාර්තාව ලද වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම ග‍්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග ධීවර ජලජ සම්පත් සංවර්ධන ඇමති පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අද (01) ප‍්‍රකාශ කළේය. අදාළ පරික්ෂණ දේශීය හා විදේශීයව සිදුකරන බවත් කිරිපිටිවල කටුපොල් ඇතුළු සංඝටක ඇද්ද යන්න පිළිබඳව එම වාර්තාව අනුව නිගමනය කළහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය. Read More

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ තොගය පාර්සල් 33 ක බහා තිබී ඇත. නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා Read More

සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් කරන්නේ නැහැ – රවි

ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ ලෝකයේ බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ. අපි මෙය ආරක්ෂා කරගත යුතුයි. වන්දනාමාන සදහා පැමිණෙන බැතිමතුන්ට පහසුවක් වන පරිදි ආලෝකය ලබාදිය යුතුයි. නමුත් වන්දනා කරලා අවසන් වන වේලාවට ඒ කියන්නේ රාත්‍රී 9.00 පමණ වනවිට අපි පිට මළුවේ විදුලි ආලෝකය නිවා දමනවා. රාත්‍රී 10.00 පමණ වනවිට පෙරහැර මාවත් ආදි අනෙක් ස්ථාන වල විදුලි පහන් Read More

අපොස සාපෙල ප්‍රතිඵල එයි පළමු හා දෙවන ස්ථාන විශාඛාවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ 2018 විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. දිවයිනේ පළමු සහ දෙවන ස්ථානයක් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් විසින් හිමි කර ගෙන ඇත. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ, නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව ප්‍රථම ස්ථානයත්, ගරසිංහ ආරච්චිගේ සචිති හංසදී ශිෂ්‍යාව දෙවන ස්ථානයත් හිමි කර ගෙන තිබේ. මෙවර විභාග ප්‍රතිඵල අනුව Read More

බලපත්‍ නැතුව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

  වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 28) කල්පිටිය, බත්තලංගුඩුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.   එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් නාවික හමුදා භාරයට Read More

මාලදිවයින් පනින් හැදු කංජිපානි හා ගෝලයෝ කටුනායකදි අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධ රැසකට නායකත්වය දුන් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් ශ්‍රි ලන්කන් තුවන් සමාගමට අයත් යු.එල්.101 ගුවන් යානයෙන් මාලදිවයිනට යාමට සැලසුම් කර තිබියදි අත්අඩංගුවට පත් වු බව පොලිසිය පවසයි. මාකඳුරේ මධුෂ් විසින් පවත්වපු සාදයකට සහභාගි විසිටියදි ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වු කංජිපාන ඉම්රාන් මාස දෙකකට ආසන්න කාලයක් එරට බන්ධනාගාර ගතව සිටියේය.ඔහු Read More

t

o

p