පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් අනෙකුත් නිෂ්පාදනයන්ගේ මිලත් ඉහළට
ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය. ඊයේ(16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමූ බවත්, මෙය Read More