ප්‍රභූ රථයකින් පැමිණ වෑන් රථයට පහරදුන් අය ගැන සොයන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් නියෝග
කොළඹ-නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ රථ ලෙස සැළකෙන ජීප් රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ සිදු කළ පහර දීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත. ඊයේ (18) ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙම පහරදීම Read More