සහල් පාලන මිල අද ගැසට් කරනවා හෙට සිට සම්බා 80, නාඩු 72යි
ජනතාවට අවශ්‍ය සහල් අඩු මිලට සැපයීම සඳහා රජය කටයුතු සම්පාදනය කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (08) පැවසීය. මීට අදාළ ගැසට් පත්‍රයද අද (08) දිනයේදී මුද්‍රණයට යොමුකර ඇති බවද පාර්ලිමේන්තුවේදී හෙළි කෙරිණ. මේ අනුව හෙට(09) සිට සම්බා සහල් කිලෝවක් රුපියල් අසූවක් හා නාඩු සහල් කිලෝවක් රුපියල් හැටදෙකක් වැනි මිලකට අලෙවි කිරීමට රජය සැළසුම් Read More