බලයට පැමිනීමට පෙරම ගෝටාගේ ගෝලයෝ ජනතාවට හයිරම් පෙන්වයි

July 20, 2019

ප්‍රභු ආරක්ෂක යන් ලෙස පැමිණ වැන් රථ රියදුරුට පහර දුන්නේ ගෝටාභය රාජපක්ෂගේ ගෝලයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා බව හෙළිව තිබේ

ඔහු ගෝටාභය රාජපක්ෂගේ වෘත්තීය වේදින් සංවිධානය කරන තැනැත්තා ය මොහු නුවර ගොස් ඇත්තේද ගෝටාභය රාජපක්ෂගේ වෘත්තීය වේදින් ස්ංවිධානය කිරිමේ වැඩසටහනකටය

බලයට පැමිණිමට්ස් පෙර ගෝටාභය ගේ බලය ගෙන ඔහුගේ ගෝලයන් මෙලෙස හැසිරෙනවා නම් ඔහු බලයට පැමිණියහොත් ඔහුගේ ගොලයන් කෙලෙස හැසිරේවිදැයි විද්වතුනම ප්‍රශ්න කර සිටියි

t

o

p