බුත්තලදී ප්‍රභූ රථ පෙළක ත්‍රීවිලරයක් ගැටී දෙදෙනෙකුට තුවාල
බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ ප්‍රභූ රථ පෙළක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා ඇත. මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙළ වැල්ලවාය දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ. මොටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටී Read More