රටේ ආරක්ෂාව හා පුද්ගලික නිදහස රැකගැනීමට අවශ්‍ය නම් 16 වැනිදා කතිරය නිවැරදිව ලකුණු කරන්න
රටේ ආරක්ෂාව හා පුද්ගලික නිදහස රැකගැනීමට අවශ්‍ය නම් දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව කොළඹ දී පැවසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ රටේ ජාතික ආරක්ෂාවට මුවාවී, ජනතාවගේ නිදහස Read More