Local News

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට

දැනට පාසල්වල සේවයේ නියුතු සුදුසුකම්ලත් සියලුම සංවර්ධන නිලදාරීන් ගුරුවරුන් වශයෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ථාධිකරණයට දැනුම් දී තිබේ. නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න විසින් මෙලෙස දැනුම් දී ඇත්තේ සංවර්ධන නිලදාරීන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්තාවේදීයි. දෙපාර්ශ්වය අතර ඇතිකරගත් සමථයක් අනුව නීතිපතිවරයා මෙම Read More

පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම චේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම සංශෝධනය වේතනය කිරීම පනත පිණිසයි 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී Read More

කොළඹ වරායට පැමිණි අමුත්තා

ඇමෙරිකානු නාවික හමුදාවේ ‘USS Michael Murphy’ නෞකාව අද(23) කොළඹ වරායට පැමිණ තිබේ. ඒ මෙරට නිල සංචාරයක් සඳහා බවයි නාවික හමුදාව පවසයි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class of guided missile destroyers වර්ගයට අයත් මෙම ‘USS Michael Murphy’ නෞකාව, දිගින් මීටර්155කින් යුක්ත විශාල නෞකාවක් . මෙම ‘USS Michael Murphy’ නෞකාවේ අණදෙන නිලධාරී Commander Jonathan Read More

යල කන්නයේ දී හෙක්ටයාර් 61,075ක් කීරි සම්බා වගා කරයි

මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් 61,075ක කීරි සම්බා වී වගා කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (22) යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා සිදු කළ සාකච්ඡාවක දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම කරුණු අවධාරණය කරන ලදි. කීරි සම්බා සහල් හිඟයක් පසුගිය කාලය Read More

මැතිවරණයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ගන්න කොමිසම ලංසු කැඳවයි

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබේ. ඒ අනුව ලිපිකවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමටයි කඩිනමින් ලංසු කැඳවා ඇත්තේ. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට Read More

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සදහා මිලියන ගණනක් වටිනා ලොරි සහ කැබ් රථ 

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 383කට වඩා වටිනා අධි ශීතකරණ ලොරි රථ 10ක් සහ කැබ් රථ 21ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කෙරුණි. ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණෙන් ජපන් රජය සහ ගැවි සීඩීඑස් ව්‍යාපෘතිය විසින් යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණයෙනුයි මෙම වාහන පරිත්‍යාග කරනලදි. අදාළ වාහන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාරදීම Read More

චමරි T 20 පිටියේ තෙවැනි ශතකයත් ගනියි

2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර Read More

පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි. පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා විසින් එම අවබෝධතා Read More

යළි ඩොලරය පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (22) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 297.75 ක් සහ රු. 307.25, පිළිවෙලින්. NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297 සිට රු. 296.75 ක් සහ විකුණුම් මිල රු. 308 Read More

ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදනයක්

අරාබි හා බෙංගාලබොක්ක මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නන්ට වහා ගොඩබිමට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම මුහුදු තීර සදහා රතු නිවේදනයක් ද නිකුත් කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

t

o

p