The Editor
July 22, 2024
Local NewsSpecial News
අරාබි හා බෙංගාලබොක්ක මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින්නන්ට වහා ගොඩබිමට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම මුහුදු තීර සදහා රතු නිවේදනයක් ද නිකුත් කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
t
o
p