සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට

July 24, 2024

දැනට පාසල්වල සේවයේ නියුතු සුදුසුකම්ලත් සියලුම සංවර්ධන නිලදාරීන් ගුරුවරුන් වශයෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ථාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න විසින් මෙලෙස දැනුම් දී ඇත්තේ සංවර්ධන නිලදාරීන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්තාවේදීයි.

දෙපාර්ශ්වය අතර ඇතිකරගත් සමථයක් අනුව නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

t

o

p