රාජ්‍ය සේවකයන් 50% ඡන්දය ප්‍රකාශ කර අවසන්

September 6, 2024

ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ දිනවල සිදු වෙමින් පවතියි.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) දිනයේදී රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි.

මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

t

o

p