එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදයි

September 6, 2024

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබේ.

ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.

t

o

p