ඇමරිකාව විසින් ලංකාවට බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ගුවන් යානවක්

September 6, 2024

ඇමරිකාව විසින් ලංකාවේ ගුවන් හමුදාව වෙත ගුවන් යානයක් පරිත්‍යාග කර තිබේ.

එම ගුවන යානය හෙට (8) සිට ගුවන් හමුදාව සමඟ එකතු වීමට නියමිත බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියි.

මෙම ගුවන් යානය ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් බවයි සඳහන් වෙයි.

t

o

p